Faculty of Science
University of Ruhuna
The Faculty of Science, University of Ruhuna, located in the serene hills of Matara, has been a center of academic excellence since its establishment. With dedicated departments in Mathematics, Physics, Chemistry, Botany, Zoology, Computer Science, and more — your journey into the world of science starts here.
47න් 48ට ආදරෙන්...
පුරා සිව් දෙස ගව් ගණන් දුර
හමා ආ සුළඟක් ලෙසින්....
ලොවේ මතු දින කිරුළු දරනා
නොපසුබට අදිටන බලෙන්....
නුඹේ පසුපස සෙවනක්ව හිඳ
පණ පොවන්නම් අප තුටින්....
ඉතින් සොහොයුර, සොහොයුරිය නුඹ
වඩිනු මැන මල් පාවඩින්....
විඩාබර නෙතු මලින් ඵල නැගු
අභිමනද හද පතුලෙ සඟවා....
ළැමෙහි වැතිරෙන - නවමු නුඹ දෙස
හුලංකන්ද මහ තුටින් බැලුවා....
කර්කශම සෘතු වල ,
බිමක වුව කටුක
නුඹට මල් පිපියන් ,
එය තමා අපෙ සතුට....
සරසවිය මගින් නුඹ බබුලුවා,
නුඹ මගින් සරසවිය බබලවන දිනතෙක්...
රැඳිය යුතුය මතකයේ හැමදාම
ඇයි ආවේ නුඹ මේ රුහුණට...
47 අපි නුඹට සෙවනැල්ලක් වන්නෙමු
Join the community — all your important links in one place
A tradition of unity — built together, standing proud
✨ Wishing you all the very best! ✨